සිය 51 වැනි උපන්දිනයේදී කරන් ජෝහර් විසින් ඔහුගේ මිළඟ අධ්‍යක්ෂණය වූ ‘රොකී ඕර් රාණි කී ප්‍රේම් කහානි’ හි නව ප්‍රචාරක දැන්වීම් නිකුත් කිරීමට සූදානමින් සිටියි. කබි කුෂි කබි ගම්, කුච් කුච් හෝතා හේ, කල් හෝනා හෝ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ කරන් ජෝහර් කාලයක් සිනමා නිෂ්පාදනයට පමණක් සීමා වි තිබුණි.
කෙසේ වෙතත්, වාර්තා වන්නේ ‘රොකී ඕර් රාණි කී ප්‍රේම් කහානි’ චිත්‍රපටයද ඔහුගේ පෙර චිත්‍රපට අධ්‍යක්ෂණ මෙන්ම ඉතා විශාල ධනස්කන්දයක් වැය කරමින් නිර්මාණය කර ඇති චිත්‍රපටයක් බවය. මෙම චිත්‍රපටයේ රන්විර් සිං හා ආලියා භාට් ප්‍රධාන රංගනයෙන් දායක වන අතර, තවත් ජනප්‍රිය නළුනිළියන් රැසක්ද මීට එකතු වී සිටින බවට තොරතුරු ලැබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
