කරිනාට ‘ලාල් සිං චඩ්ඩා’ විශේෂ චිත්රපටයක් වෙලා
‘ලාල් සිං චඩ්ඩා’ රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටින සුපිරි සිනමා නිළි කරිනා කපූර් මෑතකදී එක්වූ සම්මුඛ සකාච්ඡාවකදී පවසා තිබුණේ මෙම චිත්රපටය තමාට සුවිශේෂී මතකයන් රැසක් එකතු කළ විශේෂ චිත්රපටයක් බවය.
2009 වසරේදී තිරගත වූ ‘ත්රි ඉඩියට්ස්’ හා 2011 වසරේ තිරගත වූ ‘තලාෂ්’ චිත්රපටවලින් පසුව අමිර් ඛාන් සමග වැඩ කරන්නට ලැබීමද තමාට අමතක නොවන එකක් බවය. මෙම චිත්රපටය රූපගත කරන අතරතුරදී ඉතා විනෝදජනක සිදුවිම් රාශියක්ද සිදුවු බව ඇය පවසයි.