කයිලි සිය දියණියගේ උපන්දිනයට ලක්ෂ 85ක් වියදම් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකයේ වැඩිම අවධානයක් දිනාගන්නා තරු අතරේ පෙරමුණේ සිටින කයිලි ජෙනිෆර්ගේ දියණිය ස්ටෝමිගේ පස්වැනි උපන්දිනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 85ක් වියදම් කර ඇති බව සඳහන් වෙයි.

කිසිදා නොදුටු ස්ටෝමිගේ ඡායාරූප කිහිපයක් සිය ඉන්ස්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ පළ කරමින් කයිළි සිය දියණියට උපන්දින සුබපැතුම් එකතු කර තිබුණි. ඇය හා ස්ටෝමිගේ පියා වූ ට්‍රැවිස් ස්කොට් සිය දියණියට මිල අධික සෙල්ලම් බඩු රාශියක්ද මිළඳි ගෙන තැගි කළ බව සඳහන් වෙයි. නිල වාර්තා සඳහන් කරන්නේ ස්ටෝමිගේ උපන්දින කේක් එකට පමණක් ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් වියදම් කර ඇති බවය.