කයිලි ජෙනර් සිය අලුත් උපන් දරුවාගේ නම වෙනස් කරලා

  • 10-07-2023
  • Views 165

ලෝකයේ ධනවත්ම කාන්තාව ලෙස නම් කර තිබෙන ඇමෙරිකානු මෝස්තර නිරූපිකා කයිලි ජේනර් සිය අලුත උපන් දරුවාගේ නම වෙනස් කර තිබෙන බව සඳහන් වෙයි. 25 වැනි වියෙහි පසුවන මෙම රියලටි තරුව හා ඇයගේ සැමියා වූ ගායන ශිල්පි ට්‍රැව්ස් ස්කොට් මෙම දරුවාගේ අලුත් නම මීට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ කර තිබුණි.

ඉපදි දින තුනකදී මෙම දරුවාට වුල්ෆ් ජැක් වෙබ්ස්ටර් ලෙස නම තබා තිබුණ අතර, වර්තමානය වනවිට එය අරි වෙබ්ස්ටර් ලෙස නම වෙනස් කර ඇත. කයිලි හා ට්‍රැවිස්ට මෙම දරුවා හැරෙන්නට තවත් වසර පහක ස්ටෝමි නමි දියණියක්ද සිටියි.