මීට මාස කිහිපයකට පෙර ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරුවක් වූ සිද්ධාර්ත් මල්හෝත්‍රා සමගින් විවාහ වූ ක්යාරා ආද්වානි මේ වන විට ගැබිණියක් වි සිටින බවට තොරතුරු වාර්තා වෙයි. කෙසේ වෙතත්, මේ කාරණය නිල මට්ටමින් වාර්තා නොවන අතර, තවමත් මෙය අනුමාන කරන මට්ටමේ සිද්ධියක් බව තහවුරු වෙයි.
තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිත සමිර් විද්වාන්ස් අධ්‍යක්ෂණය කළ ‘සත්‍යප්‍රේම් කී කතා’ චිත්‍රපටියේ ප්‍රචාරක කටයුතු සඳහා ක්යාරා මේ දිනවල එහි ප්‍රධාන නළු චරිතයට පණ පොවන කාර්තික් ආර්යයන් සමගින් සහභාගි වෙයි. මීට දින කිහිපයකට පෙර දිල්ලියේ පැවති ප්‍රචාරක කටයුත්තකදී කියාරා හැද සිටි ඇඳුමින් පෙනි ගොස් තිබුණේ ඇය දැනටමත් මාස කිහිපයක ගැබිණියක්ව සිටින බවකි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
