කෙන්යෝ වෙස්ට්ගේ රහසිගත විවාහය
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කිම් කාර්ඩයිෂින් වෙන්වූ කෙන්යෝ වෙස්ට් මේ වනවිටත් විවාහ වී සිටින බව සඳහන් වෙයි. ඒ ඔස්ට්‍රේලියානු ජාතික ගෘහ නිර්මාණ ශිල්පිණියක් වූ බියන්කා සෙන්සෝරි සමගය.
කොරතුරු ලැබෙන අන්දමට කෙන්යෝ වෙස්ට් හා බියන්කාගේ විවාහ සිදුව ඇත්තේ කිම් කාර්ඩයිෂන්ගෙන් දික්කසාදය ලැබීමත් සමග බව සඳහන් වෙයි. මෙම රහසිගත විවාහය ප්‍රසිද්ධ වී ඇත්තේ බියන්කාගේ සහෝදරිය වූ ඇන්ජලිනා සෙන්සෝරි පුවත්පත් සාකච්ඡාවකදී මේ බව පැවසීමත් සමගය.