කත්රිනා, විකි මධුසමයට විදෙස් රටකට යන්න සූදනමක්
අලුත් විවාහ වූ කත්රිනා කයිෆ් හා විකි කෞශාල් දෙදෙනා භාරගත් චිත්රපට කිහිපයක වැඩ නිම කිරිමෙන් අනතුරුව නැවත වරක් සිය මධුසමය සඳහා විදෙස් රටකට යාමට බලපෙරොත්තුවෙන බව දැන ගැනීමට ලැබේ.
වාර්තා වන අන්දමට ඔවුන් දෙදෙනා මාලදිවයින හෝ ප්රංශයේ පැරිස් නගරයට පිටත්ව යන බවය. කෙසේ වෙතත්, කත්රිනාගේ නැඟෙණිය ඉසබෙලා පවසන්නේ ඔවුන් දෙදෙනා මාලදිවයිනට පිටත්ව නොයන්නට සැළසුම් කර ඇති බවය.