කෝටි 50ක වන්දියක් ඉල්ලා නඩු පැවරු ශිල්පා ෂෙට්ටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිල් චිත්‍රපට සැදිම සම්බන්ධව මාස කිහිපයක් බන්ධනාගාර ගතව සිටි සුප්‍රසිද්ධ ඉන්දීය ව්‍යපාරික රාජ් කුන්දාගේ බිරිඳ සිනමා නිළි ශිල්පි ෂෙට්ටි මේ වනවිට තමන්ට හා තම සැමියාගේ කිර්ති නාමයට වූ හානියට එරෙහිව මෝස්තර නිරූපිකා ෂර්ලින් චොප්රාට එරෙහිව නඩුවක් දමා තිබෙන බව වාර්තා වෙයි.

රාජ් කුන්ද්‍රට එරෙහිව මෙම සිද්ධිය සම්බන්ධව මුලින්ම නඩු පවරා ඊට අසත්‍ය සාක්ෂි ලබා දෙන්නට මෙහෙයවා ඇත්තේද ෂර්ලින් චොප්රා වන අතර, ඇය මෙම නඩුව වෙනත් මඟකට යොමු කර රාජ් මෙන්ම ශිල්පාටද අපහාසයක් සිදුවෙන සේ කටයුතු කරන්නටද ක්‍රියා කර ඇති බව රාජ් හා ශිල්පාගේ නිතීඥවරු මාධ්‍යයට පවසා ඇත.