කෝටි 25ක ණයක් ගත්තු සමන්තාගේ කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2022 වසරේ මයෝසයිටිස් රෝගයෙන් පීඩා විඳි දකුණු ඉන්දීය සිනමා නිළි සමන්තා රූත් එම රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා සුපිරි තෙළිඟු සිනමා නළුවෙකුගෙන් ඉන්දීය රුපියලප් කෝටි 25ක ණයක් ලබාගත් බවට කට කතාවක් මේ දිනවල ඉන්දියාව පුරා පැතිර යයි.

මීට දින කිහිපයකට පෙර සිය හොඳම මිතුරිය සමගින් බාලි දූපතේ සංචාරයක නිරතව සිටි සමන්තා මෙම කට කතාවට ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ තමන් සතුව විශාල ධනස්කන්දයක් පවතිද්දි මෙසේ ණයක් ඉල්ලීමට හේතු වූ කාරණයක කුමක්දැයි තමන්ට පැහැදිළි නොමැති බවය. සමන්තා යනු දකුණු ඉන්දීය සිනමා නළු චෛත්‍යන් අක්කානිගේ හිටපු බිරිඳ වෙයි.