දිපීකා මේ දිනවල නාග් අශ්වින් නම් අධ්‍යක්ෂකවරයාගේ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා හයිද්‍රාබාද් නගරයට පැමිණ තිබේ. මෙය ඉන්දීය රුපියල් කෝටි 800ක වියදමින් තැනෙන චිත්‍රපට සිනමා නිර්මාණයක් බව සඳහන් වෙයි.
ලැබෙන තොරතුරුවලට අනුව මෙම චිත්‍රපටයේ රඟපෑමට දිපීකා විසින් ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් අය කර තිබෙන බව සඳහන් වෙයි. චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ප්‍රභාස් රඟපෑමට පමණක් ඉන්දීය රුපියල් කෝටි 150ක් අය කර ඇත. ඔවුන්ට අමතරව අමිතාබ් බච්චන්, දිෂා පතානි සහ කමල් හසන් මෙම චිත්‍රපටයේ සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
