සුදිප්තෝ සෙන් අධ්‍යක්ෂණය කළ ද කේරළ ස්ටෝරි චිත්‍රපටය මීට පෙර සිනමා ශාලාවලින් ඉවත් කර තිබෙන බව සඳහන් වෙයි. දින පණහක් අති සාර්ථකව ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය තිරගත වූ කාල සිමාවේදී උපයාගත් මුදල ඉන්දීය රුපියල් කෝටි තුන්සියකට වඩා වැඩි මුදලකි.
ඉතා සුළු නිෂ්පාදනය පිරිවැයක් දරා නිර්මාණය කරනු ලැබු මෙම චිත්‍රපටය මේ වසරේ ඉහළම ලාභ ලැබු චිත්‍රපටය බව සඳහන් වෙයි. එමෙන්ම මෙම චිත්‍රපටය අන්තර්ජාලයට මේ වනවිට නිකුත් කර තිබෙන අතර, නුදුරේම එය සිනමා ප්‍රේක්ෂකයින්ට නොමිලේ නරඹන්නට අවස්ථාව හැකිව තිබේ.

Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
