මේ දිනවල විකාශය වෙන ස්ක්‍රට් ඉන්විශන් ටෙලි කතා මාලව තුළ දකින එමිලියා ක්ලාක් මෑතකදි එක්වූ සම්මුඛ සාකච්ඡාවකදි පවසා තිබුණේ තමන්ට මාවල් සමාගමට එක්වීමට ඇරයුමක් ලැබුණේ 2008 වසරේදී බවය. ඒ අයන් මෑන් තුන්වැනි චිත්‍රපටයේ රොබට් ඩව්න් ජූනියර් (ටෝනි ස්ටාර්ක්) සමග රඟපෑමට බව ඇය වැඩිදුරටත් පවසා තිබුණි.
කෙසේ වෙතත්, ඒ අවස්ථාව මඟහැරීම පිළිබඳව තමන් අදටත් කණගාටුවට පත්වෙන බව පවසන එමිලියා ස්ක්‍රට් ඉන්විශන් ටෙලි කතා මාලාව හරහා මාවල් සමාගම සම්බන්ධ වීමට ලැබි සතුටක් බව ඇය පවසා ඇත. එමිලියා අදටද ප්‍රෙක්ෂකයින් අතර ඉහළ ජනප්‍රියව උසුලන රංගන ශිල්පිණියක් වන අතර, ඒ ප්‍රකට ගේම්ස් ඔෆ් ද ත්‍රෝන් ටෙලි කතා මාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරමිනි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
