එමිලිගේ චිත්‍රපටය වැඩැක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබු එමිලි බිලින්ට්ගේ අලුත්ම චිත්‍රපටය වූ ‘අ කුයිට් ඉන්ද ප්ලෙස්’ චිත්‍රපටය මේ වනවිට හොලිවුඩයට සමගාමිව ලොවපුරා රටවල් රැසක ප්‍රදර්ශනය වෙමිනි පවතියි. ඇමෙරිකානු ඩොලර් මිලියන 250කට වඩා වැඩි ආදායමක් උපයාගෙන ඇති මෙම චිත්‍රපටය මේ වසරේ ප්‍රදර්ශනය වූ සාර්ථකම චිත්‍රපටයක් බවට පත්ව ඇත.

කෙසේ වෙතත්, බොහෝ දෙනෙකු පවසන්නේ එමිලිගේ රංගනය ඉත උසස් මට්ටමක තිබුණද චිත්‍රපටයේ කතාව කිසිදු අර්ථයක් නොමැති බවය. එමෙන්ම එහි කොටස් බොහෝමයක් ඉවත් කර තිබෙන බවත්, චිත්‍රපටය අඩු කාලයක් තුළ නිමා වීමත් හරහා චිත්‍රපටය අසාර්ථක එකක් බවට පත්ව ඇති බවත් සිනමා විචාරකයින් පවස සිටියි.