එන්න එන්නම තවත් ලස්සන වෙන, සුන්දර ආලියා
ආලියා සිය පළමු දරුවා පිළිගැනීමට සූදානම්ව සිටින බව කවුරුත් දන්නවනෙ. දැන් දැන් ඒ දවස ළඟ ළඟම එනවා. ඉතින් සුන්දර ආලියා තවත් ලස්සන වෙලා කිව්වොත් හරි. ඇය සමාජ මාධ්‍යයට එකතු කරන ඡායාරූපවලට ලැබෙන ඉහළ ප්‍රතිචාරවලින්ම පැහැදිලියි, ආලියා මවක් වෙනකල් ඇගේ රසිකයින් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න බව.
ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි හරි අපූරු රූ එකතුවක් මේ විදියට අපිට දකින්න ලැබුණා.