ඊඩන් එක්ක ලියනාඩෝගේ සම්බන්ධයක් නැහැ
ඔස්කා සම්මානලාභි ලියනාඩෝ ඩිකැප්රියෝ හා දහනම වියෙහි පසුවන ඊශ්රායිල ජාතික මෝස්තර නිරූපිකාවක් වූ ඊඩන් පොලානි සමග තමන්ගේ සම්බන්ධයක් නොමැති බව ඩිකැප්රියෝ පවසා ඇත.
කෙසේ වෙතත්, ඊඩන් හා ලියනාඩෝ මීට දින කිහිපයකට පෙර පැවති ප්රියසම්භාෂන උත්සවයකදී එකට මුණ ගැසි තිබේ. ලියනඩෝට සමිප ප්රකට ඩේල් මේල් පුවත්පත් මාධ්යයකරුවෙකු සිය ලිපියකින් උපුටා දක්වා තිබුණේ ලියනඩෝ මේ වනවිට පෙම්වතෙකු නොවන බව බවය.
එමෙන්ම ලියනඩෝ පවසන්නේ මෙසේ කට කතාවක් පැතිරිමට හේතුව වී ඇත්තේ ජනවාරි 31 වන දින ලොස් ඇන්ජලීස් හි පැවති උත්සවයකදී ඊඩන් හා තමන් පෙනි සිටින සමිප ඡායාරූපයක් ප්රසිද්ධ වීමත් සමග බව ඔහු කියයි.