ඉන්දීය හිටපු ක්‍රිකට් නායක දෝනිගේ පළමු නිෂ්පාදනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දෝනිට තමිල්නාඩුවේ විශාල රසික පිරිසක් සිටියි. බොහෝ දෙනෙකු හඳුන්වන්නේ දෝනිගේ දෙවැනි උපන් නගරය චෙන්නයි බවය.

දෝනි මේ වනවිට දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයට පිවිස තිබෙන අතර, ඔහුගේ පළමු සිනමා නිෂ්පාදනය වන්නේ හරිෂ් කල්‍යාන් රංගනයෙන් දායක වෙන Let's Get Married චිත්‍රපටයයි. මෙහි හරිෂ් සමගින් ඉවානා රංගනයෙන් දායක වෙන අතර, මෙහි මුහුරත් උළෙල මීට දින කිහිපයකට පෙර චෙන්නායි හිදි එළිදක්වනු ලැබීය.