ඇමි ජැක්සන් සිය අලුත්ම පෙම්වතගේ උපන්දිනය ජයටම සමරයි
එක් දරු මවක් වන ඉන්දීය සිනමා නිළි ඇමි ජැක්සන් මේ වනවිට අලුත් පෙම්වතෙකු සමගින් කාලය ගෙවන බව සඳහන් වෙයි. ප්රංශ ජාතිකයෙකු වන එඩ්වින් ඇයගේ අලුත්ම පෙම්වතා වන අතර, ඔහුගේ 35 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණි.
ඇමි ඔහු වෙනුවෙන් පුදුම කිරිමේ උපන්දින සාදයක් සංවිධනය කර තිබුණ අතර, ඊට එඩ්වික්ගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් රැසක්ද එකතු වී සිටි බව සඳහන් වෙයි. මෙම පුදුම කිරිමේ උපන්දින සාදයේදී ගත් ඡයාරූප කිහිපයක් සිය සමාජ පිටු අතරට එක් කරමින් එඩ්වික් කෙටි සටහනක් එකතු කර තිබුණේ "පවුලේ අය සමඟ ගත කළ හොඳම උපන්දින සාදය මෙයයි. ඔබට ආදරෙයි ඇමි." යනුවෙනි.