ඇම්බර්ගේ ප්‍රශ්න නිසා ‘ඇකුවමෑන්’ 2022 නත්තලට කල් යයි
සුපිරි හොලිවුඩ් සිනමා නළු ජොනි ඩෙෆ්ගේ දික්කසාද බිරිද ඇම්බර් ලෝරා හාර්ඩිට ගෙවිමට නියමිත වන්දි මුදල පැහැර හැරිම හේතුවෙන් ඇති වූ ගැටලුකාරි තත්ත්වය මේ වනවිට සමනය වී ඇතැයි වාර්තා වෙයි.
ඒ සමගම මේ වනවිට ‘ඇකුවමෑන්’ චිත්‍රපටයේ දෙවැන්න වන ‘ඇකුවාමෑන් ඇන්ඩ් ලොස්ට් කිංඩම්’ චිත්‍රපටයේ රූපගත කිරිම් නැවතත් ආරම්භ කර ඇත. ජෙනි හා ඔහුගේ දික්කසාද බිරිද අතර ඇතිවු ප්‍රශ්නය නිසවෙන් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වන දිනයද කල් ගිය අතර. එය මේ වනවිට ලබන වසරේ නත්තල් මාසයේදී ප්‍රදර්ශනය කරන්නට සූදානම් කර ඇතැයි වාර්තා වෙයි.