අමිර් ඛාන් හා සූර්යා රඟපෑ ගජිනි චිත්‍රපටවල කල්පනා ෂෙට්ටිගේ චරිතය නිරූපණය කළ සුරූපි නිළි ආසින් සිය සැමියා වූ රාහුල් ශර්මාගෙන් දික්කසාද වූ බවට ඉන්දීය සමාජ වෙබ් අඩවි කිහිපයක් මීට දින කිහිපයකට පෙර වාර්තා කර ඇත.
කෙසේ වෙතත්. මේ පුවත ප්‍රතික්ෂේප කරන ආසින් තමන් මේ වනවිට තම සැමියා රාහුල් හා දරුවා සමගින් ගිම්හාන නිවාඩුවක් ගතර කරමින් සිටින බවට ප්‍රතිචාර දක්වා ඇත. එමෙන්ම ඔවුන් ඒ නිවාඩුව ගත කරන ඡායාරූප රැසක්ද සිය ඉන්ටර්ග්‍රැම්ස් සමාජ පිටු අතරේද ආසින්විසින් පළ කර තිබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
