ආලියාගේ මංගල සාරිය හැදුවේ විනාඩි 30කින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආලියා භාට්ගේ මංගල සාරිය නිර්මාණ කළ ඩ්‍රැපර් ඩොලී ජෙයින් ඉන්දීය පුවත්පතකට අදහස් දක්වමින් පවසා තිබුණේ ඇයට මෙම සාරිය නිර්මාණය කරනු ලැබුවේ විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළදී බවය.

ඩොලී පවසන්නේ ආලියා මුලින් වෙනත් ඇදුමක් යෝජනා කළමුත් තමන් හොර රහසේ ආලියාට සාරියක් සැළසුම් කළ බවත්ය. විනාඩි 30කට පෙර ආලියාට තමන් ඒ පැවසු අතර, ආලියාද තර්ක නොකරමින් එය ඇඳිමට කැමැත්ත පළ කල බවත් ඩොලි වැඩිදුරටත් පවසා තිබුණි.