වසරකට චිත්‍රපට පහකට ආසන්න ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙන සුපිරි නළු ආක්ෂේ කුමාර්ගේ චිත්‍රපට රැසක් පසුගිය කාලයේ එකදිගට අසාර්ථක විය. ඒ අතරට සම්රාත් ප්‍රිත්විරාජ්, රාම් සේතු, බච්චන් පාණ්ඩේ, සෙල්ෆි වැනි ජනප්‍රිය චිත්‍රපටද තිබුණි.
මෙම චිත්‍රපට අසාර්ථක වූ නිසාවෙන් චිත්‍රපට නිෂ්පාදකයින්ට ඉන්දීය රුපියල් කෝටි 600කට වඩා වැඩි ප්‍රමාණයක් පාඩු වූ බව වාර්තා වෙයි. ආක්ෂේ චිත්‍රපට රංගනයක් සඳහා කෝටි 100ත් 150ත් අතර මුදලක් අය කරන නළුවෙකි. මේ නිසාම මේ වනවිට ඔහුගේ චිත්‍රපට අය කිරිමේ මුදලද පහත දමා තිබෙන බව සඳහන් වෙයි. ඉදිරියේදී තිරගත වීමට නියමිත චොටේ මියා බඩි මියා චිත්‍රපටයේද ආක්ෂේ ඉතා සාධාරණ මුදලක් අය කර ඇති බවටද තොරතුරු ලැබේ.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
