අල්ලු අර්ජූන් නෙග්ටිව් වෙයි
තෙළෙඟු හා කන්නඩ චිත්රපටවල පමණක් දකින්නට ලැබෙන සිනම නළුවෙකු ලෙස ප්රසිද්ධ අල්ලු අර්ජූන්ට පසුගියදා ‘කොවිඩ්’ ආසාධිතයෙකු බවට පත් වූ පුවතක් වාර්තා විය. කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර කරන ලද නැවත PCR පරික්ෂණයකදී තහවුරු වුයේ ඔහුට ‘කොවිඩ්’ රෝගය වැළඳී නොමැති බවය.
දින 9ක කාලයක් ස්වයං නිරෝධායනය වෙමින් සිටි අල්ලු අර්ජූන් ‘කොවිඩ්’ රෝගයෙන් මිඳිමට ලැබීම සම්බන්ධව සිය සතුට පළකර තිබුණි. ඒ සමග තමන් සමග මේ ගෙවුණු දින 9ක කාලයේදී තමාගේ තනියට සිටි සියලු දෙනාට සිය කාතවේදිත්වයද පුද කර සිටියහ.