ලබන වසරේ ප්‍රදර්ශනය කිරීමට මේ වනවිට සැළසුම් කර ඇති අල්ලු අර්ජූන්ගේ පුෂ්පා 2 තෙළිඟු චිත්‍රපටයට මේ වනවිට සුපිරි තරුවක් රංගනයෙන් එක්වෙන බවට තොරතුරු ලැබේ. ඒ රාජ්මෞලිගේ RRR චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ රාමා රාඕ ජුනියර්ය.
වාර්තා වන අන්දමට ඔහු මෙම චිත්‍රපටයේ නිරූපණය කරනු ලබන්නේ ආරාධිත රංගනයකි. රාමාගේ අලුත්ම චිත්‍රපටයක් මේ දිනවල රූපගත කෙරෙන අතර, එය ඔහුගේ 30 වැනි චිත්‍රපටයද වීම විශේෂත්වයකි. එහි සායිෆ් අලී ඛාන් හා ජාන්වි කපූර් රංගනයෙන් දායක වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
