අලුත් එකේ ‘ස්පයිඩර් මැන්ලා’ ගොඩක් ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ ඉහළම ආදායමක් උපයාගන්නා චිත්‍රපටය බවට මේ වනවිටත් බොහෝ දෙනෙකු අනුමාන කරන ‘ස්පයිඩර් මැන් නෝ වේ හෝම්’ චිත්‍රපටය දෙසැම්බර් 17 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය. දැනට මෙහි ප්‍රචාරක පට කිහිපයක් නිකුත් කර ඇති අතර, ඒවාද ඉහළ නැරඹුම් ප්‍රමාණයක්ද වාර්තා කර තිබේ.

ප්‍රචාරක පටවලින් දකින්නට ලැබෙන්නේ මෙවර ‘ස්පයිඩර් මැන් නෝ වේ හෝම්’ චිත්‍රපටවල ‘ස්පයිඩර් මැන්’ චරිත කිහිපයක්ම දකින්නට ලැබෙන බවය. කෙසේ වෙතත්, චිත්‍රපටයට අමතරව අවධනයක් යොමු කිරිමට මෙම ‘ස්පයිඩර් මැන්’ චරිත ගේන ආ බව ප්‍රකට ‘මාවල්’ චිත්‍රපට සමගම පවසා ඇත.