ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු රාම් චරන් හා ඔහුගේ බිරිඳ උපාසනා දෙදෙනා අලුත උපන් ඔවුන්ගේ දියණියට පසුගියදා කාරා කොන්දේලා ලෙස නම් තබා තිබේ. මේ වෙනුවෙන් සිය නිවසේ උත්සවයක්ද පැවැත්වූ අතර, ඊට චරන් පවුලේ සමිපතමයෝ සහභාගි වි සිටියහ.
විවාහ වී වසර ගණනාවක් ගියද රාම් චරන් හා උපාසනාට දරුවන් ලැබීම ප්‍රමාද විය. මේ නිසාවෙන් චරන් පවුලට එකතු වූ අලුත් සාමාජිකයාට විශේෂ සැළකිල්ලක් මෙම පවුලෙන් ලැබි ඇත. පවත්වනු ලැබු නම් තැබිමේ උත්සවයේදී කාරාට විශේෂිත වටිනා තැගි බොහෝමයක්ද ලැබුණ බව සඳහන් වෙයි

.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
