අරියානා ග්‍රැන්ඩේගේ විවාහය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදා විවාහ ගිවිස ගත් සුපිරි ඇමෙරිකානු පොප් ගායිකා අරියානා ග්‍රැන්ඩේ මීට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධියකින් තොරව සිය විවාහය සිදු කරගනු ලැබීය. ඇයගේ අතගනු ලැබුවේ වසරක කාලයක් තිස්සේ ඇයගේ පෙම්වතාව සිටි ඩැල්ටන් ගෝමස්ය.

ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේම පෙම්වතිය බවට පත්ව සිටි අරියානා මෙසේ ප්‍රසිද්ධියකින් තොරව සිය විවාහය සිදු කර ගැනීම බෙහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක්ව මතුව ඇත. කෙසේ වෙතත්, අරියානා සිය සමාජ පිටු අතරේ තම විවාහය ගැන පවසා තිබුණේ ‘කොවිඩ්’ වසංගත තත්ත්වය හමුවේ ආරක්ෂකාරිව සිය විවාහය සිමිත පිරිසක් සමගින් සිදු කරගත් බවය. 

20210605Ariana (1) 20210605Ariana (2) 20210605Ariana (3)