අර්බාස්ගේ විවාහයත් ළඟ ළඟම සිදුවෙන ලකුණු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සල්මාන් ඛාන්ගේ සොහොයුරු අර්බාස් ඛාන්ද මේ වනවිට සිය දෙවැනි විවාහය සිදු කර ගැනීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. වසර 12ක කාලයක් බොලිවුඩ් සිනමා නිළි මලෙයිකා ආරෝරා සමගින් විවාහ වී සිටි අතර, ඔවුන් මීට වසර දෙකකට පෙර නිතීයෙන් වෙන් විය.

මේ වනවිට අර්බාස් 32 වැනි වියෙහි පසුවන රුමේනියානු ජාතික නිරූපිකාවක් වන ජෝජියා ඇන්ඩ්‍රියානි සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටියි. 55 වැනි විය ගෙවා දමමින් සිටින අර්බාස් මීට දින කිහිපයකට පෙර පවසා ඇත්තේ තමන් ජෝජියා සමගින් 20223 වසරේදී විවාහ විමට බලාපොරොත්තුවෙන් සිටින බවය.