අර්ජුන් කපූර්ගේ විවාහය දෙසැම්බර් මාසයේදි සිදුවෙයිද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ බොහෝ දෙනෙකුගේ අවධනය දිනාගත් ආදරණිය පෙම්වතුන් යුවළක් ලෙස මලෙයිකා ආරෝරා හා අර්ජූන් කපූර් හඳුන්විය හැකිය. වසර කිහිපයක සිට ප්‍රසිද්ධියේ පෙම්වතුන් ලෙස කටයුතු කරන මොවුන්ගේ විවාහය සම්බන්ධව දිනෙන් දින නොයෙකුත් තොරතුරු වාර්තා වෙයි.

මේ වනවිට ලැබෙන තොරතුරුවලට අනුව අර්ජූන් කපූර් මලෙයිකා හා විවාහ වීමට නොවැම්බර් හෝ දෙසැම්බර් මාස යොදාගෙන ඇති බවය. එය මුම්බායි නගරයේ ප්‍රසිද්ධ හෝටලයක සිදුවෙන බවත් ඊට දෙපාර්ශවයේ සමිපතයින් පමණක් එකතු වෙන බවත් දැන ගැනීමට ලැබේ.