අයිෆා උළලේදී බ්රහ්මස්ත්රා චිත්රපටයට අඩු වටිනාකමක්
අබුඩාබියේදී පැවැත්වීමට නියමිතව ඇති අයිෆා සම්මාන උළලේදී බ්රහ්මස්ත්රා පළමු කොටස - ශිවා චිත්රපටයට අඩුවටිනාකමක් ලැබි ඇත. හොඳම නළුවා, හොඳම නිළිය මෙන්ම හොඳම චිත්රපටය සඳහාද ඔවුන් නිර්දේශ වී තිබිම කැපි පෙනෙන්නකි.
මේ ගෙවි යන 2022 වසරේ බොලිවුඩයේ ඉහළම ආදායමක් උපයාගත් චිත්රපටය මෙසේ අඩුතක්සේරුවක් ලබාදීම කණගාටුවට කරුණක් බව බොහෝ දෙනෙකු පවසයි. කෙසේ වෙතත්, හොඳම චිත්රපට අධ්යක්ෂණයට පමණක් මෙම චිත්රපටයේ අයන් මුඛර්ජි නිර්දේශ වී තිබෙන බව සදහන් වෙයි.