අයිශ්වර්යා රජිණිකාන්ත්, සිය සැමියාගේ නම අත්හරි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර 18ක කාලයක් තිස්සේ අඹුසැමියන් ලෙස කල් ගෙවු අයිශ්වර්යා රජිණිකාන්ත් මේ වනවිට තම සැමියා වූ ධනුෂ්ගෙන් දික්කසාද වී සිටියි. දික්කසාදයෙන් පසුව සිය සැමියා වූ ධනුෂ්ගේ නම භාවිතා කළද මේ වනවිට ඇය ඔහුගේ නම ඉවත් කොට ඊට සිය පියාගේ නම වූ රජිණිකාන්ත් නම භාවිතා කරන්නට කටයුතු කර ඇත.

ඇය මෙසේ සිය සැමියාගේ නම ඉවත් කොට ඇත්තේ සිය සමාජ පිටු අතරේ වන අතර, තමාගේ දත්ත ඇතුළත් කර තිබෙන ඉන්දිය සිනමා පිටු අතරින්ද සිය නම වෙනස් කරන ලෙස ඇය මේ වනවිට ඉල්ලිම් කර තිබෙන බව සඳහන් වෙයි.