අම්රිතා රාඕ කපල් ඔෆ් තින්ග්ස් නමි පොතක් නිකුත් කරයි
මේන් හූනා චිත්‍රපටය ඇතුළු ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම දුටු අම්රිතා රාඕ මේ වනවිට එක්දරු මවක්ද වෙයි. ඇය විවාහ වී සිටින්නේද ක්ෂේත්‍රයට සම්බන්ධ අන්මෝල් සමගය. පසුගියදා ඔවුන් දෙදෙනාගේ එකතුවෙන් පොතක් නිකුත් කළ අතර, ඒ කපල් ඔෆ් තින්ග්ස් නමිනි.
මෙම නිකුත් කළ පොතේ මුල් කවරයට පෙනි සිටින්නේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු දෙකක් වූ රන්විර් සිං හා දිපිකා පදුකෝන් දෙදෙනාය. මෙම පොත නිකුත් කළ දිනයේදී අම්රිතා හා අන්මෝල් දෙදෙනා සිය යූ ටියුබ් නාලිකාව හරහා රසවත් කතා කිහිපයක් ඇතුළත් සාකාච්ඡාවකදී පවත්වා තිබුණි.