අමිරිතාගේ දරුවා වීර්ගේ ඡායාරූපයක් අන්තර්ජාලයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට වසරකට පෙර සිය පළමු දරුවා බිහිකළ බොලිවුඩ් සිනමා නිළි අම්රිතා රාඕ තම දරුවාගේ පළමු ඡායාරූපය පසුගියදා නිකුත් කර ඇත. ඒ ඔහුගේ පළමු උපන්දිනදා ය. අම්රිතා සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා මෙසේ දිය පළමු දරුවා වූ විර්ගේ ඡායාරූපයක් පළ කර තිබුණි.

ඡායාරූපය සමග කෙටි සටහනක්ද තබා තිබුණ අතර, ඇය පවසන්නේ පසුගිය මාස 18ක කාලය තුළ තමා පැය 08ක් එක දිගට නිදාගත් දිනයක් නොමැති බවය. එමෙන්ම විර්ට ගැටළුවක් ඇති වෙයි කියා හිතෙන කිසිදු ආහාරයක් තමන් මේ කාලය තුළ අහාරයට නොගත් බවද ඇය පවසා ඇත.