අමිර්ගේ දික්කසාදයත් සමග ෆාතිමා නැවතත් කරළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට සති කිහිපයකට පෙර බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් ප්‍රසිද්ධියේම සිය බිරිඳ වූ කිරන් රාඕගෙන් දික්කසාද විය. ඒ සමග මේ වනවිට අමිර් ඛාන් සමග රහස් සම්බන්ධයක් පවතින බවට පසුගිය කාලේ නිතරම කතා බහට ලක්වූ ෆාතිමා සානා සාක්ෂී කෙරෙහි මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත.

කිරන්ට හිතවත් බොහෝ දෙනෙකු පවසන්නේ අමිර් මෙසේ ඇයගෙන් හදිසියේම වෙන්වූයේ ෆාතිමා නිසා බවය. කෙසේ වෙතත්, අමිර් ඛාන් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ඔහු පවසන්නේ තමාට නිදහසක් අවශ්‍ය වූ නිසාවෙන් මෙම තිරණය ගත් බවය.