අජිත්ගේ ‘වලිමායි’ චිත්‍රපටය 2022 වසරට කල් දාලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රාජිණිකාන්ත්ගේ ‘අනන්තේ’ චිත්‍රපටය හා අජිත් කුමාර්ගේ ‘වලිමායි’ චිත්‍රපටය එකම දිනකදී ප්‍රදර්ශනය කරනින්ට මීට සති කිහිපයකට පෙර සැළසුම් කළ තිබුණද මීට දින කිහිපයකට පෙර ‘වලිමයි’ චිත්‍රපටය නිෂ්පාදනය කරන බොනි කපුර් විසින් එය ලබන වසරට කල් දමා තිබෙන බව වාර්තා වෙයි.

ඔහු එය සිය ටිවිටර් ගිණුම මගින් ප්‍රසිද්ධ කර තිබුණ අතර, ලබන වසරේ පොංගල් දිනයේදී ‘වලිමායි’ චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ට දැකබලා ගත හැකි බව ඔහු සිය සටහන තුළින් දැනුම්දී ඇත. අජිත්ගේ මෙම චිත්‍රපටයේ හුමා කුරේෂි, යෝගි බාබු හා කාර්තික්යෝ ගුම්මාකුන්දා රංගනයෙන් දායක වි ඇත.