අජේගේ ‘රන්වෙයි 34’ චිත්‍රපටය පාඩු ලබයිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අජේ දේව්ගන් අධ්‍යක්ෂණය කළ ‘රන්වෙයි 34’ චිත්‍රපටය පසුගිය අප්‍රේල් 25 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ විය. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ පිටපතක් මේ වනවිට යම් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට නිකුත් කර තිබෙන බව සඳහන් වෙයි.

මෙම සිද්ධියට අදාල නිතිමය පියවර මේ වනවිට අජේ ඇතුළු නිෂ්පාදක කණ්ඩායම ගනිමින් සිටින බව සඳහන් වෙයි. අජේ සමගින් අමිතාබ් බච්චන්, බෝමන් ඉරානි හා රකුල් ප්‍රිත් සිං ඇතුළු ජනප්‍රිය නළුනිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙයි.