අක්කයි නංගියි වගේ සැරසුණු, අම්මයි දෝණියි - අම්මට වඩා දැන් දූ තමයි ඇස් හොරාගන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඓශ්වර්යා රායි සහ ඇගේ දෝණි ආරාධ්‍යා බච්චන් සාම්ප්‍රදායික හින්දු විලාසිතාවකින් සැරසී සිටින සුන්දර විලාසිතාවක් පහුගිය දිනවල අපේ ඇස ගැටුණා.

ඒ මුම්බායිහි වඩාත් දීප්තිමත් තරු බැබළුණු අම්බානි නිවසේ සිටියදියි. Anant Ambani සහ Radhika Merchant විවාහ ගිවිස ගැනීම වෙනුවෙනුයි ඔවුන් මෙලෙස සුන්දරව සැරසී පැමිණ තිබුණේ.

ඊට සහභාගී වූ තරු පොකුරට දීපිකා පදුකෝන්, සාරා අලි ඛාන්, කත්‍රිනා කයිෆ් වැනි තරු දැකිය හැකි වුණා.

මවටම ගැළපෙන අයුරින් ආරාධ්‍යාත් සැරසී සිටි විලාසිතාවට කාගෙත් ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී තිබුණා.