Latest News  දූ දරුවන් තිස්ගණනක් දොරට වඩින රඟමිර - කල එළි මංගල්‍ය

ළියන්දල ලක්මාලී කලායතනයේ සිසු සිසුවියන් තිස් හතර දෙනකුට වෙස් බැඳීම සහ පාහිම්පත් තැබීමේ සාම්ප්‍රදායික උත්සවයට සමගාමීව රඟමිර කලඑළි මංගල්‍යය නොවැම්බර් 22 උදෑසන නමයට පිළියන්දල විද්‍යා ශාන්ති පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වේ.

Latest News  සිංහල නිළියක් දමිළ සිනමාවට එක් කළ අධිරන් නොවැම්බරය සරසයි

සිංහල සහ දමිළ භාෂා දෙකෙන්ම නොවැම්බර් 28 වැනිදා ඉඳන් අධිරන් දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙන විත්තිය තමයි සිනමාමය ආරංචි මාර්ග කියන්නේ. සුදර්ශන් සහ මිෂෙල් රඟපාන ඒත් එක්කම තවත් දමිළ නළු නිළි රැසක් රඟපාන අධිරන් අධ්‍යක්ෂණය කළේ දිනේෂ් කනගරාජ්...

Latest News  ආයු එක්ක නවසීලන්තයට සිනමා වසන්තයක් අරන් එන Krystal Events

ජීවිතය දැනෙන්නෙම ආදරය ඇති තැනක.......ආයු කියන්නේ ආදරවේදයක අසීමාන්තික අනන්තයක්.....සියක් දහසක් ප්‍රේක්ෂකයන්ගේ හදගැස්ම හා යා වී මේ කොදෙව්වෙන් එහාට ලෝකයටම යාත්‍රා කරන ආයු නවසීලන්තයට අරගෙන එන්නේ Krystal Events

Latest News  හොඳම යාළුවට Love කරද්දි ඒක මාර හැඟීමක්

Soul friend කෙනෙක් ඔයාටත් ඉන්නවද ? ඔයා Girl කෙනෙක් නම් ඔයාගේ soul friend boy කෙනෙක් නම් ඒ Friend ship එකේ අමුතු රහක් තියෙනවා කියලා ඔයාට හිතෙනවද ?

Latest News  ජූරි - චන්දිමාල් අළු යට ගිනි ඇවිලෙයි

ගහ මරාගන්න රූප සුන්දරියෝ ඉන්නෙ ලංකාවෙ විතරද කියලා හිතෙනවා. මතකනෙ කැරොලයින් ජූරි. 2019 එයා තමයි Mrs Sri Lanka වුණේ.

Latest News  ලාංකික සිනමාවට එක් වෙමින් තලපතිට සැර උත්තරයක් දුන් තාත්තයි -පුතයි

විජේ තලපති කච්චතිව් දූපතේ මාතෘකාව අල්ලගෙන පහුගිය දවස්වල ලංකාවට දෙන්න හදපු ඇටෑක් එක ඔයාට අමතක වෙන්න විදිහක් නෑනේ නේද ? Real Artist කොලිටි එක රැක ගන්න බැරි අපත තලපතිගේ කච්චතිව් දෙඩවිල්ලට හොඳම උත්තරයක් දුන්නේ පහුගිය දවස්වල ලංකාවට ආව ඉන්දීය නළු තාත්තයි පුතයි වෙච්ච බෝස් වෙන්කට් සහ තේජු වෙන්කට්. ඉන්දියාවේ ජනප්‍රිය ධාරාවේ නළුවන් දෙදෙනෙකු වෙන බෝස් සහ තේජු ලංකාවට ආවෙ ඔවුන් ලාංකික සිනමාවට එක් වූ බව කියන්න. ප්‍රධාන චරිත නිරූපණයක යෙදෙමින් ඔවුන් රඟ පෑ

Latest News  ලකා -යකා සම්මාන ගත්තට ආය රඟපාන්නෙ නෑ ලූ........

හීන නැති මිනිස්සු ලෝකේ ඉන්නවද ?ඔයාට හිතෙන්නේ මොකක්ද......මට නම් හිතෙන්නේ එකම එක හීනයක් හරි මේ ලෝකෙට එන හැම මිනිහෙකුටම තියෙනවා.....ඒත් ඒ හැම හීනයක්ම හීන වලින් ඇහැරවන්න හැම කෙනෙකුටම බෑ....

Watch now
Watch now
රටවල් 6 කින් මිලට ගත් බොලිවුඩයේ දීපිකා

සරාගී රාගිනිය දීපිකා පදුකෝන් Meta AI එක්ක ඔන්න ගැහුවා අලුත් ගිවිසුමක්.

බෑ කිය කියා Love story වල රඟපෑ King Khan ට දැන් 60 යි

’’ඔයාගේ ඇස්වල අමුතු එළියක් තියෙනවා. ඒක action film වලට නාස්ති කරන්න එපා. ’’ආදිත්‍ය චොප්රා ශාරුක් ඛාන්ට එහෙම කිව්වේ එයා දිල්වාලේ දුල්හානියා චිත්‍රපටයේ රඟපෑමට අදිමදි කරද්දි.ඇත්තටම ආදිත්‍යය ඒ චරිතය ලියලා තිබුණේ ටොම් කෘස්ව හිතේ තියාගෙන.දිල්වාලේ

ලාල් වීරසිංහගේ අන්තිම චිත්‍රපටය එළියට

සිංහල සිනමාවෙන් සමුගන්නා බවට පොරොන්දුවක් දුන් ලාල් වීරසිංහ අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටයේ මංගල දර්ශනය ඉකුත් දිනක ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී රංග ශාලාවේදී තිරගත වුණා.

Press ESC to close